Description
✋ උදරයේ ඇති වන දැවිල්ල සහ වේදනාව.
✋ බඩ පුරවා දැමීම.
✋ ඔක්කාර ගතිය.
✋ කෑම අරුචිය.
✋ වමනය.
✋ ආහාර ප්රමාද වූ විට උදරයේ ඇති වන වේදනාව.
✋ ආමාශයෙ තුවාල සහ මල සහ මුත්රා සමග රුදිරය පිටවීම.
BENIFITS –
👉ගෑස්ට්රයිටීස් නිසා උදරයේ ඇති වන සියලුම වේදනාවන් සමනය කරයි.
👉බඩ පුරවා දැමීම නැති කරයි.
👉ඔක්කාරය වමනය ස්වාභාවය නැති කරයි.
👉කරකැවිලි ස්වභාවය නැති කරයි.
👉කෑම ගැනීමට ඇති රුචියක් නොමැතිකම නැති කර කෑම රුචිකත්වය ඇති කරයි.
👉මානසික ආතතිය සුවපත් කරයි.
👉ආමාශයේ ආම්ලික තාව නැති කරයි.
Reviews