Skip to main content
About Us

Dambulu Aushadha Ayurvedic

Rooted in traditional Sri Lankan Ayurveda, we craft products with disciplined preparation, careful supervision, and a commitment to quality that serves both women and men.

Our Story
A legacy of natural healing

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ලියාපදිංචි අංක 6/2/2/15/19 හා 00243066 යටතේ දඹුලු ඖෂධ ආයුර්වේද පුද්ගලික සමාගම විසින් ආයුර්වේද නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දී ඇත.

පාරම්පරික වෛද්‍ය මඩුල්ලකගේ මග පෙන්වීම අනුව පළපුරුදු ලත් සේවක මඩුල්ලකගේ දායකත්වයෙන් ගුණාත්මක භාවයෙන් යුක්ත හා අතුරු ආබාධ වලින් තොර ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකි පරිදි මනා කළමණාකාරීත්වයකින් හා අධීක්ෂණය යටතේ මෙම නිෂ්පාදන සකස් කොට ඇත.

කෙරමිණියේ වෛද්‍ය පරම්පරාවේ රහස් වට්ටෝරු හා දැනුම එක්තැන් කොට නව තාක්ෂණය මුසුකොට ගනිමින් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිසම හා මුළු මහත් ලෝකයාගේම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම අපගේ අපේක්ෂාවයි.

Registration No. 6/2/2/15/19
Ayurveda Department of Sri Lanka
Registration No. 00243066
Quality & compliance verified
Our Founder
Generations of healing

Dambulu Aushadha Ayurvedic Laboratory operates with a heritage stretching back more than four decades — treating thousands of Sri Lankans for severe neurological conditions, various skin ailments, and a wide range of systemic diseases.

A new chapter in Ayurvedic medicine was written by the Kalutara Arachchige physician lineage, inheriting centuries of secret formulations and knowledge combined with modern innovation.

වෛද්‍ය ඒ.එම්.එල්.බී. අධිකාරි
Founder & Ayurvedic Physician · Justice of Peace

දඹුලු ඖෂධ ආයුර්වේද නිෂ්පාදනාගාරය, දශක හතරකට එහා ගිය අතීතයක් තිබෙන ස්ථාන හාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික සුවහසක් ජනතාවගේ දරුණු අංශභාග රෝග, විවිධ චර්ම රෝග හා නොයෙකුත් සර්වාංග රෝග රැසකට පිළියම් යොදමින් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නැවුම් පිටුවක් පෙරල කළුතර ආරච්චිගේ වෛද්‍ය පරම්පරාවට උරුමකම් කියන කළුතර ආරච්චිගේ ආයුර්වේද වෛද්‍ය, සාම විනිසුරු ඒ.එම්.එල්.බී. අධිකාරි වෛද්‍ය මහතාය.

Our Journey
Rooted in tradition, growing with innovation
1985
Founded by Dr. A.M.L.B Adikari

Each milestone reflects careful practice, continuous learning, and deeper responsibility to wellness.

1998
First certified manufacturing facility

Each milestone reflects careful practice, continuous learning, and deeper responsibility to wellness.

2012
International expansion begins

Each milestone reflects careful practice, continuous learning, and deeper responsibility to wellness.

2023
Over 100 Ayurvedic formulations

Each milestone reflects careful practice, continuous learning, and deeper responsibility to wellness.

2025
Launching our new digital platform

Each milestone reflects careful practice, continuous learning, and deeper responsibility to wellness.

Ready to experience authentic Ayurveda?

Discover products prepared with tradition, supervision, and a modern standard of consistency — made for everyday wellness.

From Our Blog

There are latest blog posts

Ayurvedic Herbs

Posted by

Mastering Ayurvedic Herbs at Home

Natural Skincare

Posted by

The 5-Step Morning Herbal Ritual

Healing Tea

Posted by

Healing From Within: Tonic Secrets